දයාසිරිගෙන් නැවතත් ඉල්ලීමක් – “2021 වර්ෂයේදී සතියට එක දවසක් බතික් අඳින්න”

දයාසිරිගෙන් නැවතත් ඉල්ලීමක් - "2021 වර්ෂයේදී සතියට එක දවසක් බතික් අඳින්න"

දයාසිරිගෙන් නැවතත් ඉල්ලීමක් - "2021 වර්ෂයේදී සතියට එක දවසක් බතික් අඳින්න"

ලබන 2021 වර්ෂයේදී සතියේ එක් දිනක් දේශීයව නිෂ්පාදනය කරන ඇඟලුම් භාවිත කරමින් සේවයට වාර්තාකරන ලෙස බතික් අත්යන්ත්‍ර රෙදි හා දේශීය ඇඟලුම් නිෂ්පාදන රාජ්‍ය අමාත්‍ය දයාසිරි ජයසේකර රාජ්‍ය සේවකයින්ගෙන් ඉල්ලයි.

දයාසිරි ජයසේකර රාජ්‍ය අමාත්‍යවරයා සිය අමාත්‍ය ධුරයේ වැඩ බාරගත් අවස්ථාවේදීද මෙම ඉල්ලීම රාජ්‍ය සේවකයන්ගෙන් ඉල්ලා තිබිණි.

මිලියන තුනකට ආසන්න රාජ්‍ය සේවයේ යෙදෙන සියලු දෙනාගේ සහය මේ සඳහා ලබාදෙන ලෙසද රාජ්‍ය අමාත්‍යවරයා වැඩිදුරටත් ඉල්ලා සිටියි.

About The Author

Leave a Reply

Your email address will not be published. Required fields are marked *