අපේ ජන බල පක්ෂයේ මන්ත්‍රී ගැටුම ඉවරයි, ජාතික ලැයිස්තුව අතුරලියේ රතන හිමියන්ට

0
රතන හිමි පක්ෂයෙන් නෙරපීම නීතියට පටහැනියි - ශ්‍රේෂ්ඨාධිකරණය

රතන හිමි පක්ෂයෙන් නෙරපීම නීතියට පටහැනියි - ශ්‍රේෂ්ඨාධිකරණය

අපේ ජන බල පක්ෂයේ ජාතික ලැයිස්තු මන්ත්‍රී ධූරය සඳහා පූජ්‍ය අතුරලියේ රතන හිමියන් එම පක්ෂය විසින් පත් කර තිබෙනවා.

ඒ අනුව පුජ්‍ය අතුරලියේ රතන හිමි ගේ නම සහිත ගැසට් නිවේදනය නිකුත් කිරීම සඳහා යැවූ බව මැතිවරණ කොමිසම පවසයි.

About The Author

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

WP2Social Auto Publish Powered By : XYZScripts.com