Type to search

අපේ ජන බල පක්ෂයේ මන්ත්‍රී ගැටුම ඉවරයි, ජාතික ලැයිස්තුව අතුරලියේ රතන හිමියන්ට

100% ස්වභාවික පෝෂ්‍යදායි ප්‍රෝටීන් පිටි - ORA Naturals

අපේ ජන බල පක්ෂයේ ජාතික ලැයිස්තු මන්ත්‍රී ධූරය සඳහා පූජ්‍ය අතුරලියේ රතන හිමියන් එම පක්ෂය විසින් පත් කර තිබෙනවා.

ඒ අනුව පුජ්‍ය අතුරලියේ රතන හිමි ගේ නම සහිත ගැසට් නිවේදනය නිකුත් කිරීම සඳහා යැවූ බව මැතිවරණ කොමිසම පවසයි.

Tags:

You Might also Like

Leave a Comment

Your email address will not be published. Required fields are marked *