කොරෝනා දෙවන රැල්ල පාලනය කළ නොහැකි තැනකට

දිනකට කොරෝනා රෝගීන් 2000ක් වාර්තා වනවා - මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන්ගේ සංගමය
මේ වනවිට රට පුරා පැතිර යන කොරෝනා දෙවන රැල්ල පාලනය කළ නොහැකි තැනකට පත්ව ඇති බව මහජන සෞඛ්‍ය පරීක්ෂකයන්ගේ සංගමය ප්‍රකාශ කරයි.
එහි සභාපති උපුල් රෝහණ මහතා පෙන්වා දෙන්නේ මේ වනවිට රට පුරා රෝගීන් මතුවන බවත්, එහි මුල් ස්ථාන සොයා ගැනීම පවා අසීරු වී ඇති බවත්ය.
දැන්වත් සෞඛ්‍ය අංශ මෙම කොරෝනා තත්ත්වය සමාජගත වී ඇති බව පිළිගත යුතු බවද හෙතෙම සදහන් කරයි.