ඖෂධ වර්ග 60ක උපරිම මිල සංශෝධනයට සැලසුම්

0
ඖෂධ වර්ග 60ක උපරිම මිල සංශෝධනයට සැලසුම්

ඖෂධ වර්ග 60ක උපරිම මිල සංශෝධනයට සැලසුම්

ඖෂධ වර්ග 60ක උපරිම මිල සංශෝධනය කරන බව ජාතික ඖෂධ නියාමන අධිකාරිය පවසයි.

එහි සභාපති විශේෂඥ වෛද්‍ය ආනන්ද විජේවික්‍රම පැවසුවේ ඩොලරයේ අගය ඉහළයාම හේතුවෙන් එම තීරණය ගත් බවයි.

සංශෝධනය කරන ඇතැම් ඖෂධ වල මිල ඉහල දැමිමට සිදුවන බව ඔහු පැවසු අතර,
2023 වසරේ ඖෂධ වර්ග 60කට උපරිම මිල ඇතුළත් ගැසට්ටුව එලෙස සංශෝධනය කෙරෙනු ඇත.

මේ අතර වැඩිමිලට ඖෂධ අලෙවි කරන ඖෂධ හල් පරික්ෂා කිරිම් මේ දිනවල සිදු වන බවද විශේෂඥ වෛද්‍ය ආනන්ද විජේවික්‍රම පැවසුවේය.

About The Author

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

WP2Social Auto Publish Powered By : XYZScripts.com