Type to search

100% ස්වභාවික පෝෂ්‍යදායි ප්‍රෝටීන් පිටි - ORA Naturals

ශ්‍රී ලංකාවේ රුසියානු තානාපති යුරි මැටරි (Yury Materiy) මහතා සහ අධිකරණ අමාත්‍ය ජනාධිපති නීතිඥ මොහොමඩ් අලි සබ්රි මහතා අතර හමුවක් (10) පෙරවරුවේ අධිකරණ අමාත්‍යාංශයේදී පැවැත්විණි.

දෙරට අතර සුහදතාවය වැඩි දියුණු කිරීම පිළිබදව මෙහිදි අදහස් හුවමාරු විය.

අධිකරණ අමාත්‍යවරයාගේ පෞද්ගලික ලේකම් නීතිඥ ජනක රණතුංග මහතා සහ රුසියානු තානාපති කාර්යාලයේ තෙවන ලේකම් Oleg Rudnev මහතා ද මෙම අවස්ථාවට එක් විය.

Tags:

You Might also Like

Leave a Comment

Your email address will not be published. Required fields are marked *