කොවිඩ් – 19 ආසාදිතයන්ගේ ආශ්‍රිතයන් ලෙස හඳුනාගත් ලක්ෂයකට ආසන්න පිරිසක් මේ වනවිට නිවෙස් නිරෝධායනයේ නිරතව සිටින බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ සඳහන් කරයි.
ඒ මහතා පවසන්නේ මේ වනවිට නිවෙස් නිරෝධායනයට ලක්කර සිටින සමස්ත සංඛ්‍යාව 95,000කට අධික බව බවය.
-LT
About The Author
Related