දේශපාලන (Video) ජොන්ස්ටන් හිරේ ඉන්නකොට වතුර අරගෙන ගියේ හකීම්.. කෑම රැගෙන ගියේ කබීර් හෂීම් admin December 10, 2020 0 වාහන අවභාවිතාවක් සම්බන්ධයෙන් ජොන්ස්ටන්ට විදෙස් ගමන් තහනමක් පසුගිය යහපාලන ආණ්ඩුව සමයේ සමයේ ජොන්ස්ටන් ප්‍රනාන්දු අමාත්‍යවරයා රක්ෂිත බන්ධනාගාර ගතව සිටින විට ඔහුට අවශ්‍ය ජලය රැගෙන ගියේ එවකට ඇමතිවරයෙකු ලෙස කටයුතු කළ රවුෆ් හකීම් විසින් බවත් තමන්ට කෑම රැගෙන ගියේ එවකට ඇමතිවරයෙකු වූ කබීර් හෂීම් බවත් ඊයේ පාර්ලිමේන්තුවේදී හෙළි විය. About The Author admin See author's posts Share this:TweetWhatsAppShare on TumblrTelegram Related Continue Reading Previous “රුවන්වැලිසෑයට බීලා ගියේ මම නෙමෙයි: මට මඩ ගහනවා… ” – ලොහාන් රත්වත්තNext දෙමළ ජනතාවගේ ඉල්ලීම් තේරුම් කර දිය යුත්තේ සිංහල ජනතාවට මිස සිංහල දේශපාලකයින්ට නොවේ – පාර්ලිමේන්තු මන්ත්‍රී චානක්‍යන් More Stories දේශපාලන දේශීය පුවත් අසෝක රන්වලට වරෙන්තු Editor3 March 16, 2026 0 දේශපාලන දේශීය පුවත් අත්අඩංගුවට ගත් සජින් වාස් ගුණවර්ධනට රිමාන්ඩ් Editor3 March 10, 2026 0 දේශපාලන දේශීය පුවත් විජේවීරගේ සහ ප්රභාකරන්ගේ පිළිරුවක් ජනාධිපති ලේකම් කාර්යාල තුළ හදන්න – මිහින්තලේ හිමි Editor3 March 8, 2026 0 Leave a Reply Cancel replyYour email address will not be published. Required fields are marked *Comment * Name * Email * Website Save my name, email, and website in this browser for the next time I comment. Δ