දේශීය පුවත් (VIDEO) කිරිඇල්ල හැඟීම් බර වෙයි : නුවරට කොරෝනා බෝ කළ හැටි හෙළිකරයි admin December 3, 2020 0 නුවරට කොරෝනා බෝ කළ හැටි මහනුවර නගරයේ කොරෝනා රෝගය නොතිබුණු බවත්, කොළඹ සිරකරුවන් මහනුවර බෝගම්බර සිරගෙදරට ගෙන ඒම නිසා මහනුවරට කොරෝනා රෝගය පැමිණි බවත් විපක්ෂයේ ප්‍රධාන සංවිධායක ලක්ෂ්මන් කිරිඇල්ල මහතා පැවසීය. එසේ පැමිණි 150කට කොරෝනා වැළදී ඇති බවද ඒ මහතා කීය. About The Author admin See author's posts Share this:TweetWhatsAppShare on TumblrTelegram Related Continue Reading Previous ජාත්‍යන්තර ස්කූබා සඟරාවෙන් 2020 වසරේ සාගර වීරවරිය ලෙස ආශා ඩී වොස් නම්කරයිNext සෙල්ලමට ගෙල ගැටගසාගත් දැරිය මරණයට More Stories දේශීය පුවත් ව්‍යාපාරික සබන් නිෂ්පාදන ඇසුරුම්වල නිශ්චිත තොරතුරු සඳහන් කිරීම අනිවාර්ය කරමින් අති විශේෂ ගැසට්ටුවක් Editor3 July 17, 2026 0 දේශීය පුවත් බුලත්විට සමඟ දුම්කොළ අලෙවි කරන අයට ඉදිරියේදී දැඩිව නීතිය Editor3 July 17, 2026 0 දේශීය පුවත් ‘රටම එකට’ මෙහෙයුමෙන් මාස 8කට සැකකරුවන් ලක්ෂ 2කට වැඩි පිරිසක් දැලට: බිලියන 1.5ක කුඩු වත්කම් තහනම්! Editor3 July 17, 2026 0 Leave a Reply Cancel replyYour email address will not be published. Required fields are marked *Comment * Name * Email * Website Save my name, email, and website in this browser for the next time I comment. Δ