කොරෝනා මරණ භූමදානය සඳහා කොන්ක්‍රීට් ආරක්ෂිත ඉඩමක් මගේ වියදමින් ලබා දීමට මම සූදානම් – ෆයිසාල් කාසිම්

0
ෆයිසාල් කාසිම්

ෆයිසාල් කාසිම්

නොවැම්බර් 30 වන දිනය පාර්ලිමේන්තු කථාවේදී පාර්ලිමේන්තු මන්ත්‍රී ෆයිසාල් කාසිම් මහතා කියා සිටියේ රටේ සෞඛ්‍ය ගැටලු පිළිබඳව රජය දැඩි අවධානයක් යොමු කළ යුතු බවත්, මරණ පුළුස්සා දැමීම නැවැත්වීමට අවශ්‍ය යාන්ත්‍රණය සකස් කිරීම සඳහා වන කමිටුවට මුස්ලිම් සාමාජිකයින් ඇතුළත් කළ යුතු බවත් පැවසීය.

කොරෝනා ආසාදනයෙන් මිය යන මරණ ඔහුගේ වියදමින් භූමදානය සඳහා කොන්ක්‍රීට් ආරක්ෂිත ඉඩමක් ලබා දීමට ඔහු සූදානම් බවත් පැවසීය.

තවද ඩෙංගු මර්දනයට සම්බන්ධ බඳවා ගත් සිවිල් සේවකයින්ගේ සේවය ස්ථිර කරන ලෙසත් ඔවුන් සඳහා අතිකාල දීමනා ලබා දීමට කටයුතු කරන ලෙසත් ඔහු ඉල්ලා සිටියේය.

About The Author

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

You may have missed

WP2Social Auto Publish Powered By : XYZScripts.com