මහනුවර දිස්ත්‍රික්කයේ දිගන ඇතුළු සමහර ප්‍රදේශවල පෙරේදා රාත්‍රී 9.04 ට පමණ භූමිකම්පාවක් ඇති වී ඇත.
භූ විද්‍යා හා පතල් කැණීම් කාර්යාංශය මේ බව තහවුරු කළේය.
මෙම තත්ත්වය මත, පසුගිය මාස 4 තුළ සිදු වූ සිව්වන භූ කම්පනය මෙය බව ඔවුන් තව දුරටත් ප්‍රකාශ කළහ.
About The Author
Related