මහනුවර සිව්වන වරටත් සෙලවේ!

මහනුවර සිව්වන වරටත් සෙලවේ!

මහනුවර සිව්වන වරටත් සෙලවේ!

මහනුවර දිස්ත්‍රික්කයේ දිගන ඇතුළු සමහර ප්‍රදේශවල පෙරේදා රාත්‍රී 9.04 ට පමණ භූමිකම්පාවක් ඇති වී ඇත.

භූ විද්‍යා හා පතල් කැණීම් කාර්යාංශය මේ බව තහවුරු කළේය.

මෙම තත්ත්වය මත, පසුගිය මාස 4 තුළ සිදු වූ සිව්වන භූ කම්පනය මෙය බව ඔවුන් තව දුරටත් ප්‍රකාශ කළහ.

About The Author

Leave a Reply

Your email address will not be published. Required fields are marked *