පොලිස් නිලධාරියා යට කළ වැලි ජාවාරම් ටිපර් රථය පොලිස් නිලධාරියෙකුගේමයි

පොලිස් නිලධාරියා යට කළ වැලි ජාවාරම් ටිපර් රථය පොලිස් නිලධාරියෙකුගේමයි

පොලිස් නිලධාරියා යට කළ වැලි ජාවාරම් ටිපර් රථය පොලිස් නිලධාරියෙකුගේමයි

නිකවැරටිය, කොබෙයිගනේ පොලිස් වසමේ නීති විරෝධී වැලි ජාවාරමේ නිරතවන පිරිසක් වැටලීම සඳහා ඊයේ (29) අළුයම එහි ගිය පොලිස් නිලධාරීන් යට කර පලා ගිය වැල ජාවාරමේ නිරත ටිපර් රථය බිංගිරිය පොලිස් ස්ථානයේ සේවය කරන නිලධාරියෙකුට අයත් ටිපර් රථයක් බවත් එරි රියදුරා ලෙස සේවය කර ඇත්තේ එම පොලිස් නිලධාරියාගේ බාල සහෝදරයෙකු බවත් වාර්තා වේ.

මෙලෙස ටිපර් රථයට යටකළ කොබෙයිගනේ පොලිස් ස්ථානයට අනුයුක්ත 32 හැවිරිදි පොලිස් කොස්තාපල්වරයා ජීවිතක්ෂයට පත්ව ඇත.

නීති විරෝධි වැලි ප්‍රවාහනය කරමින් තිබු ටිපර් රථයක් නැවැත්වීමට පොලිස් නිලධාරීන් විසින් ‍උත්සහ කිරීමේ දී එහි රියදුරා පොලිස් කොස්තාපල්වරයා මෙලෙස යටකර තිබේ.

මේ වනවිට එම ටිපර් රථය සහ රියදුරා අත්අඩංගුවට ගෙන ඇත.

About The Author

Leave a Reply

Your email address will not be published. Required fields are marked *