කොළඹ නැඟෙනහිර මූලික රෝහලේ පී.සී.ආර් යන්ත්රයේ තාක්ෂණික දෝෂයක් නොමැති බව ශ්රී ලංකාවේ චීන තානාපති කාර්යාලය පවසයි.
පසුගිය දිනවල වේගයෙන් ප්රතික්රියාකාරක පරීක්ෂා කිරීම හේතුවෙන් මෙහෙයුම් සඳහා බලපා තිබෙන බව ශ්රී ලංකාවේ චීන තානාපති කාර්යාලය සිය ටිවිටර් ගිණුමට පණිවුඩයක් යොමු කරමින් කියාසිටී.
කෙසේ වුවද නව ඇණවුමක් ලබාදී තිබෙන අතර එය ඉදිරි දින තුන හතරක කාලයේ දී ලැබෙනු ඇතැයි ද එම තානාපති කාර්යාලය කියයි.
පී.සී.ආර් යන්ත්රයේ තාක්ෂණික දෝෂයක් නෑ – ශ්රී ලංකාවේ චීන තානාපති කාර්යාලය