ජනපතිගේ චූන්පාන් කතාවට මරික්කාර්ගෙන් ප්‍රතිප්‍රහාර

0
ජනපතිගේ චූන්පාන් කතාවට මරික්කාර්ගෙන් ප්‍රතිප්‍රහාර

ජනපතිගේ චූන්පාන් කතාවට මරික්කාර්ගෙන් ප්‍රතිප්‍රහාර

ඇඹුල්දෙණියේ සීට කොළඹ පැමිණෙන විට චූන් පාන් කඩ සහ වඩේ කඩ වසා දමා ඇති බව ජනාධිපතිවරයා කීවත් අද වන විට කොළඹ එකේ සිට කොළඹ 15 දක්වා, මුළු බස්නාහිර පළාතේත් එදිනෙදා ආදායම් සොයා ගන්නා කඩ විශාල ප්‍රමාණයක් වසා තිබීම හේතුවෙන් ලක්ෂ සංඛ්‍යාත ජනතාවක් අසීරුතාවට මුහුණ දී ඇති බව සමගි ජන බලවේගයේ පාර්ලමේන්තු මන්ත්‍රී එස්. එම්. මරික්කාර් මහතා සදහන් කළේය.

ඒ අනුව එම දෛනික ආදායම් සොයාගන්නා ජනතාවට රුපියල් 5000ක් නොව රුපියල් 15,000ක් ලබා දිය යුතු බවද හෙතෙම කියා සිටියේය.

About The Author

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

You may have missed

WP2Social Auto Publish Powered By : XYZScripts.com