(VIDEO) පොම්පියෝ ඉල්ලුවේ ත්‍රිකුණාමල වරායද?

0
(VIDEO) පොම්පියෝ ඉල්ලුවේ ත්‍රිකුණාමල වරායද?

(VIDEO) පොම්පියෝ ඉල්ලුවේ ත්‍රිකුණාමල වරායද?

අමෙරිකානු රාජ්‍ය ලේකම් මයික් පොම්පියෝ මහතා සිය ශ්‍රී ලංකා සංචාරය අතරතුරදී ත්‍රිකුණාමල වරාය අමෙරිකානට ලබා දෙන ලෙසට ඉල්ලීමක් කර ඇති බවට තොරතුරු ලැබී ඇතැයි සමගි ජන බලවේගයේ මාධ්‍ය ප්‍රකාශක එස්.එම්.මරික්කාර් මහතා අනාවරණය කළේය.

ඒ මහතා වැඩිදුරටත් පෙන්වා දුන්නේ ත්‍රිකුණාමල ප්‍රදේශයේ ආයෝජන කලාපයක් ඇති කිරීම සදහා එහි විශාල ඉඩම් ප්‍රමාණයක්ද පොම්පියෝ මහතා විසින් ආණ්ඩුවෙන් ඉල්ලා ඇති බවකි.

එමෙන්ම දේශප්‍රේමී සලුපිළි පොරවාගෙන දේශීයත්වය ආරක්ෂා කරන බව කී ආණ්ඩුව මේ වනවිට ජාත්‍යන්තර මූල්‍ය අරමුදලෙන් ණය ලබා ගැනීම සදහා සාකච්ජා ආරම්භ කොට ඇති බවද පෙන්වා දුන්නේය.

About The Author

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

You may have missed

WP2Social Auto Publish Powered By : XYZScripts.com