ප්‍රමාද වන PCR ප්‍රතිඵල නිසා ආසාදනය වූ සත්‍ය සංඛ්‍යාව අනාවරණය කරගැනීම ගැටළුවක්

කොළඹ ජාතික රෝහලේ කොවිඩ් ආසාදිතයින් වැඩි ගණනක් සිටීමේ අභිරහස හෙළිවේ

කොළඹ ජාතික රෝහලේ කොවිඩ් ආසාදිතයින් වැඩි ගණනක් සිටීමේ අභිරහස හෙළිවේ

ශ්‍රී ලංකාවේ පසුගිය දින කිහිපය තුළ සාමාන්‍යයෙන් දිනකට PCR 9,000 ක් පමණ සිදු කරන බවත්, එමෙන්ම විශාල පරීක්ෂණ සංඛ්‍යාවක් සිදුකිරීමට නොහැකිව රසායනාගාරයන් ගැටලුවලට මුහුණ දෙන බැවින් ප්‍රතිඵල නිකුත් කිරීම ප්‍රමාද වන බවත්, විශ්වාසනීය මූලාශ්‍රවලින් දැනගන්නට ඇත.

දිනකට විද්‍යාගාරවල සිදු කළ හැකි PCR ප්‍රමාණයක් තිබෙන අතර, සිදු කළ පරීක්ෂණවල ප්‍රතිඵල නිකුත් වීමේ ප්‍රමාදයක් ද පවතින බව පෙන්වා දී ඇත.

මෙම තොරතුරු සනාථ කරන අයුරින් රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමයේ ජ්‍යෙෂ්ඨ සාමාජික වෛද්‍ය රත්නසිංහම් තනිහෛවාසන් මහතා ජාත්‍යන්තර දෙමළ මාධ්‍යයකට අදහස් දක්වා ඇත.

About The Author

Leave a Reply

Your email address will not be published. Required fields are marked *