(Video) ප්ලාස්ටික් කසළ අනුභව කරන අලි ඇතුන් – ආහාර නොලැබීම පිළිබඳ කණගාටුයි…

0

ප්ලාස්ටික් ඇතුළු කසළ ද්‍රව්‍ය අලි ඇතුන් විසින් ආහාරයට ගැනීමේ කණගාටුදායී තත්ත්වයක් ශ්‍රී ලංකාවේ දිගින් දිගටම පවතී. මෙය හේතු කොට ගෙන අලි ඇතුන් මරණයට මුහුණ දෙන ඛේදනීය තත්ත්වයක් හට ගෙන ඇති බැවින් ජනතාව ඒ පිළිබඳව කණගාටුව පළ කර ඇත.

-BBC NEWS

About The Author

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

You may have missed

WP2Social Auto Publish Powered By : XYZScripts.com