රිෂාඩ් අත්අඩංගුවට ගැනීම සම්බන්ධව ඥානසාර හිමියන් ඉදිරිපත් කළ චෝදනාව…

ගලගොඩඅත්තේ ඥානසාර හිමියන්ට එරෙහිව චෝදනා ගොනු කරන ලෙස නීතිපතිවරයා නිර්දේශ

ගලගොඩඅත්තේ ඥානසාර හිමියන්ට එරෙහිව චෝදනා ගොනු කරන ලෙස නීතිපතිවරයා නිර්දේශ

පාර්ලිමේන්තු මන්ත්‍රී රිෂාඩ් බදියුදීන් මහතා අත්අඩංගුවට ගැනීම සම්බන්ධයෙන් ඔහුට එරෙහිව චෝදනා කිහිපයක් පවතින බව බොදුබල සේනා සංවිධානයේ මහ ලේකම් ගලගොඩ අත්තේ ඥානසාර හිමියන් ප්‍රකාශ කර තිබේ.

රිෂාඩ් බදියුදීන්ට එරෙහිව පාරිභෝගික කටයුතු අධිකාරියේ පැමිණිල්ලක් ගොනු කිරීමෙන් අනතුරුව මාධ්‍යට අදහස් දැක්වීමේදී ඔහු මේ බව කියා සිටියේය.

ඔහු මේ පිළිබඳව තව දුරටත් ප්‍රකාශ කර සිටියේ,

සුළු චෝදනාවක් ඉස්මතු කරමින් බරපතල චෝදනාවක් වසන් නොකරන්න. වැරදි නිවැරදි කර දඬුවම් ලබා දීමට ජනතාව පාලන බලය ලබා දුන් බවද එතුමාණන් පෙන්වා දුන්හ.

2017 වර්ෂයේ මාර්තු මස 14 වන දින පාරිභෝගික කටයුතු අධිකාරියේ වෘත්තිකයින් පත් කිරීමේදී අපයෝජනයන් සිදු වී ඇත.එම අපයෝජනයන් සම්බන්ධයෙන් සුදුසු විමර්ශන කටයුතු පැවැත්වීමට අවශ්‍ය බවද එතුමාණන් අවධාරණය කළහ.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *