“Conde Nast Traveler” නිකුත්කළ සංචාරය කළ හැකි හොඳම රටවල් ලැයිස්තුවේ ශ්‍රී ලංකාව ඉදිරියෙන්.!

Conde Nast Traveler.

the second best country to travel to in 2020

නිකුත් කරන ලද ලැයිස්තුවෙහි ජාත්‍යන්තර රටවල්වලින් ශ්‍රී ලංකාව ඉදිරියෙන්…

2020 සඳහා සංචාරය කළ හැකි හොඳම රටවල් ලැයිස්තුවේ ශ්‍රී ලංකාව දෙවන ස්ථානයට පත්ව ඇත. “Conde Nast Traveler” යන සංචාරක කර්මාන්තය පිළිබඳ තොරතුරු නිකුත් කරන සඟරාවෙහි මෙම ලැයිස්තුව පළ කර තිබිණි.

පළමු ස්ථානයේ ඉතාලිය ද, දෙවන ස්ථානයේ ශ්‍රී ලංකාව ද ඉන්පසුව පෘතුගාලය, ජපානය, ග්‍රීසිය, තායිලන්තය සහ දකුණු අප්‍රිකාව ආදී රටවල් ලැයිස්තුවෙහි ඉදිරියෙන් සිටී.

ශ්‍රී ලංකාවේ සංස්කෘතිය, තේ වතු සහ වැලන්ටයින් වෙරළ තීරය යනාදිය පිළිබඳ විශේෂයෙන් සඟරාවෙහි සඳහන් කර ඇත.

මේ අතර, මෙම මස පළ වූ අදාළ සඟරාව පාඨකයින් විසින් තෝරා ගන්නා ලද ” Reader’s Choice Awards” යන සම්මානය සුළු ගණන් පරතරයකින් අහින්.

"Conde Nast Traveler"

About The Author

Leave a Reply

Your email address will not be published. Required fields are marked *