MRI එකෙන් විසිවුණු වෛද්‍ය ජයරුවන් බණ්ඩාර සෞඛ්‍ය අමාත්‍යංශයෙන් මතු වෙයි

63000ක් ස්වයං නිරෝධායනයේ – ඔවුන්ගෙන් 30%ක් ආසාදිතයින් විය හැකියි – වෛද්‍ය ජයරුවන් බණ්ඩාර
සෞඛ්‍ය අමාත්‍යාංශයේ මාධ්‍ය ප්‍රකාශක ලෙස වෛද්‍ය ජයරුවන් බණ්ඩාර මහතා පත් කරනු ලැබ තිබේ. මීට පෙර වෛද්‍ය ජයරුවන් බණ්ඩාර මහතා වෛද්‍ය පර්යේෂණ ආයතනයේ වැඩබලන අධ්‍යක්ෂවරයා ලෙස කටයුතු කළේය.
කෙසේ වෙතත්, සෞඛ්‍ය අමාත්‍යංශ ලේකම්වරයා විසින් ම පසුගිය දා ඔහු එම තනතුරෙන් ඉවත් කරනු ලැබීය. ඒ සම්බන්ධයෙන් විවිධ පාර්ශව විවිධ අදහස් පළ කර තිබිණි.
-Mawbima-