(Video) “20 ප්‍රජාතන්ත්‍රවාදයට මරු පහරක්, සම්මත කරගන්න එපා” – අමරපුර, රාමඤ්ඤ සාමග්‍රී මහා සංඝ සභාව

“20 ප්‍රජාතන්ත්‍රවාදයට මරු පහරක් – සම්මත කරගන්න එපා” අමරපුර – රාමඤ්ඤ සාමග්‍රි මහා සංඝ සභාව

“20 ප්‍රජාතන්ත්‍රවාදයට මරු පහරක් – සම්මත කරගන්න එපා” අමරපුර – රාමඤ්ඤ සාමග්‍රි මහා සංඝ සභාව

20 වැනි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනය මිනිස් චින්තනයේ නිදහසටත් ක්‍රියාකාරීත්වයටත් බරපතළ ලෙස බාධා කරන නොදියුණු ගෝත්‍රික සමාජයකට ආපසු ගමන් කරන, නීති සම්මතයක් බව තහවුරු වූ හෙයින් එය සම්මත නොකරන ලෙස ආණ්ඩුවට අවධාරණය කිරීමට ශ්‍රී ලංකා අමරපුර, රාමඤ්ඤ සාමග්‍රී මහා සංඝ සභාව තීරණය කර තිබේ.

මෙම නිකාය දෙකෙහි මහා ලේඛකාධිකාරී හිමිවරු රැස්වී ගනු ලැබු තීරණය දැනුම් ඊයේ(12) පැවත්වූ මාධ්‍ය හමුවේදී මහානායක හිමිවරු මේ බව අවධාරණය කළහ.

About The Author

Leave a Reply

Your email address will not be published. Required fields are marked *