රනිල් වික්‍රමසිංහ මහතාගේ ආරක්ෂාවට ආරක්ෂකයින් 200 ක්

0
රනිල් වික්‍රමසිංහ

රනිල් වික්‍රමසිංහ

හිටපු අගමැති රනිල් වික්‍රමසිංහ මහතා හට දැනට ආරක්ෂකයින් 200 ක් ලබා දී ඇති බව සමගි ජන බලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රී තුෂාර ඉදුනිල් මහතා පවසයි.

කෙසේ වෙතත් විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතාට ලබා දී ඇත්තේ ආරක්ෂකයින් 70 ක් පමණ බවත්, ඔවුන්ගෙන්ද සමහර ආරක්ෂකයින් අඩු කිරීමට උපදෙස් දී ඇති බවත්, එමෙන්ම හිටපු මහ ඇමතිවරුන්ටද දැඩි ආරක්ෂාවක් ලබා දී ඇති බවත්, මෙය ඉතා අසාධාරණ ක්‍රියාවක් බවත් එතුමා අවධාරණය කර සිටියේය.

About The Author

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

You may have missed

WP2Social Auto Publish Powered By : XYZScripts.com