LTTE ඉලක්කයමයි අපිටත් තියෙන්නේ – පාර්ලිමේන්තු මන්ත්‍රී ගජේන්ද්‍ර කුමාර්

ගජේන්ද්‍ර කුමාර්
දෙමළ ඊළාම් විමුක්ති කොටීන්ගේ(LTTE) දේශපාලන ඉලක්කයම අපගේ දේශපාලන ඉලක්කයම වෙි. යැයි සමස්ථ ලංකා දෙමළ කොංග්‍රසයේ ලේකම්, දෙමළ ජාතික ජනතා පෙරමුණෙහි නායක, පාර්ලිමේන්තු මන්ත්‍රී ගජේන්ද්‍රකුමාර් පොන්නම්බලම් මහතා ප්‍රකාශ කළේය.
මේ අතර දෙමළ ජනයා අනුමත කළ විසඳුමකට එළඹීම ඔවුන්ගේ අරමුණ බවත්, IBC දෙමළ මාධ්‍යයේ ‘නිලවරම්’ වැඩසටහනෙහි ඔහු ප්‍රකාශ කර ඇත.