(Video) ඉදෙලෙන් කොහොමද කාර්මාන්තයක් හදන්නෙ – කෝටිපති කුඹලා අජිත් පෙරේරා (Master Potter)

කෝටිපති කුඹලා 'Master Potter' අජිත් පෙරේරා

කෝටිපති කුඹලා 'Master Potter' අජිත් පෙරේරා

දැන් අපි බලමු සැබෑ කාර්මික සංවර්ධනය කියන්නෙ මොකක්ද කියල, පාරිභෝගිකය, නිශ්පාදකය, සැපයුම්කරු මේ හැමෝම දිනන්න ඕනෙ.අර්ථිකයක් දියුණු කරන්න උසස් චින්ත‍යක් එක්ක තාක්ශණික දැණුම බද්ධ වෙන්න ඕනෙ.

ඔබ හැමදාම කරන දේ මෙහෙමත් කරන්න පුළුවන් කියලා කවදා හරි හිතලා තියෙනවද?

රජයේ රස්සාවක් බලාපොරොත්තුවෙන් කල් ගෙවන තරුණ, තරුණියන්ට කරන්නට බොහෝ දේ තිබේ.!
මෙතෙක් තමන් කරපු දේ යල්පැන යන්න නොදී අලූතින් නිර්මාණය කරන්න, කරන දේ අනර්ඝව වෙළදපොළ ගතකරන්නට නිෂ්පාදකයින්ටද, නිර්මාණකරූවන්ටද බොහෝ දේ තිබේ.!
ඔවුන්ට අලූතින් සිතන්නට, අලූතින් යමක් කරන්නට මෙන්ම ඔවුන්ගේ මොළයට තට්ටුවක් දෙන්න, මේ විඩියෝවට පුලුවන් වෙයිද?

Leave a Reply

Your email address will not be published. Required fields are marked *