(Video) භාෂා තුනෙන්ම ප්‍රථම කතාව පවත්වා පාර්ලිමේන්තුව දෙදරපු සානක්යන්..

(Video) භාෂා තුනෙන්ම පාර්ලිමේන්තු ප්‍රථම කතාව පවත්වා පාර්ලිමේන්තුව දෙදරපු සානක්යන්

(Video) භාෂා තුනෙන්ම පාර්ලිමේන්තු ප්‍රථම කතාව පවත්වා පාර්ලිමේන්තුව දෙදරපු සානක්යන්

“එක රටක් එක නීතියක් නම්, සිංහල අම්මා කෙනෙකුටත් දෙමළ අම්මා කෙනෙකුටත් ඒ අම්මාගේ පුතාට මොකද උනේ, තමන්ගේ දුවට මොකද උනේ, තමන්ගේ සැමියාට මොකද උනේ, කියලා දැනගන්න ඒ අයිතිය තියනවා”
– සානක්යන් රාසමානික්කම්

මඩකලපුව දිස්ත්‍රික්කය නියෝජනය කරමින් පාර්ලිමේන්තුවට ඉදිරිපත් වූ 29හැවිරිදි සානක්යන් රාසමානික්කම්, තම ප්‍රථම පාර්ලිමේන්තු කතාව භාෂා තුනෙන් ම ඉදිරිපත් කළ අතර එතුලින් තම සමාජයේ ප්‍රශ්න සදහා හඩ නගන්නට විය.

ඔහු සිංහල කථාව ඉදිරිපත් කිරීමට හේතුව ලෙසට දැක්වූයේ, ද්‍රවිඩ බසින් ඉදිරිපත් කරන කථාව සදහා සිංහල මන්ත්‍රීවරු පරිවර්තනය ට සවන් දී ප්‍රතිචාර නොදක්වන බව පවසමිනි.

ඔහුගේ සම්පූර්ණ කථාව පහලින් නරඹන්න.

About The Author

Leave a Reply

Your email address will not be published. Required fields are marked *