අපේ රට දැන් පාලනය කරන්නේ චීනය, ඉන්දියාව හා ඇමරිකාව – රන්ජන් රාමණායක

අපේ රට දැන් පාලනය කරන්නේ චීනය, ඉන්දියාව හා ඇමරිකාව

අපේ රට දැන් පාලනය කරන්නේ චීනය, ඉන්දියාව හා ඇමරිකාව

දැන් අපේ රට පාලනය කරන්නේ රජය නියෝජනය කරමින් පාර්ලිමේන්තුවට පැමිණ සිටින ජනතා නියෝජිතයන් නොව චීනය, ඉන්දියාව සහ ඇමරිකාව වැනි රටවල් බව නව පාර්ලිමේන්තු සභාවාරය අවසන් වූ පසු මාධ්‍යන්ට අදහස් දක්වමින් රන්ජන් රාමණායක මහතා ප්‍රකාශ කර සිටියේය.

රජය ව්‍යාජ ජාතික ආලයක් දක්වන බවත්, චීනයට සහ ඉන්දියාවට රට විකුණූ කීදෙනෙක් මෙහි සිටිනවාද? යැයි ප්‍රශ්න කළ ඔහු යුධ හමුදා මූලස්ථානය චීනයට විකුණූ බවත් වරාය ඉන්දියාවට විකිණීමට යන බවත් ඇමරිකාව සමග එම්.සී.සී. ගිවිසුම මගින් ඩොලර් මිලියන 448ක් ලබා දීමට නියමිත බවත් මෙම රට පාලනය කරන්නේ ඩොනල්ඩ් ට්‍රම්ප්, නරේන්ද්‍ර මෝඩි සහ ශිං පිං යන අය බවත් පැවසීය.

-තමිළ්වින්

About The Author

Leave a Reply

Your email address will not be published. Required fields are marked *