පාස්කු ප්‍රහාරයේ සැකකරුවන්ගේ ලේ්ඛණ 100ක් විතර නීතිපති පොලිස්පතිට හරවා යවයි…

පාස්කු ප්‍රහාරයේ සැකකරුවන්

පාස්කු ප්‍රහාරයේ සැකකරුවන්

පාස්කු ප්‍රහාරය හා සම්බන්ධ පුද්ගලයන් අත්අඩංගුවට ගෙන රක්ෂිත බන්ධනාගාර ගත කළ සැකකරුවන්ගේ ලේඛණ 18ක් නීතිපති විසින් නියෝජ්‍ය පොලිස්පතිට හරවා යවා ඇති බවට නීතිපති සම්බන්ධීකරණ නිලධාරී නිෂාරා ජයරත්න පවසයි.

නිසියාකාරව සම්පූර්ණ කර නොතිබීම, ඒවා නැවත හරවා යැවීමට හේතුවී ඇත. මේ සමග මෙතෙක් පාස්කු ප්‍රහාරය හා සම්බන්ධ ලේඛණ 100ක් මෙලෙස නීතිපති විසින් නියෝජ්‍ය පොලිස්පතිට හරවා යවා ඇත.

මෙම තත්වය මත පාස්කු ප්‍රහාරය හා සම්බන්ධ විමර්ශනයන් නිසිලෙස පවත්වා අදාල ලේඛණ තමා හට ලැබීමට සලස්වන මෙන් නීතිපතිතුමා විසින් නියෝජ්‍ය පොලිස්පති හට නියෝග කර ඇත.

-තමිළ්වින්

Leave a Reply

Your email address will not be published. Required fields are marked *