කැබිනට් ප්‍රකාශකවරු පත්කෙරේ, සම කැබිනට් ප්‍රකාශකවරුන් දෙදෙනෙක්..

කැබිනට් ප්‍රකාශකවරු
අමාත්‍ය කෙහෙළිය රඹුක්වැල්ල මහතා කැබිනට් ප්‍රකාශක ලෙස පත් කර තිබේ.
එසේම සම කැබිනට් ප්‍රකාශකවරුන් ලෙස බලශක්ති අමාත්‍ය උදය ගම්මන්පිල සහ වැවිලි අමාත්‍ය වෛද්‍ය රමේෂ් පතිරණ යන මහත්වරු පත්කර ඇත.
ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මැතිතුමාගේ ප්‍රධානත්වයෙන් ඊයේ(19) පැවැති කැබිනට් රැස්වීමේදී මෙම පත්වීම සිදුකර තිබේ.