සිංහරාජ රක්ෂිත : නෙලුව – ලංකාගම මාර්ගය ඉදිකිරීමේදී පාරිසරික සංවේදී කලාපයේ ඉදිකිරීම් ජනපති නවත්වයි

සිංහරාජ රක්ෂිත

සිංහරාජ රක්ෂිත

ගාල්ල නෙළුව සිට ලංකාගම දක්වා වන කි.මි. 18 ක පමන දිගින් යුත් ග්රාමිය මාර්ගය සංවර්ධනය කර දෙන ලෙස ගම්වාසීන් විසින් කරන ලද ඉල්ලීම පරිදි මෙම මාර්ගය දැනට සංවර්ධනය කිරීමට කටයුතු යොදා ඇති බවත් පරිසරයට හානිවන පරිදි මෙම මාර්ගය තැනීම සිදු නොකරන ලෙස ජනාධිපතිවරයා විසින් වනජීවී හා වන සම්පත් අමාත්යවරයාට උපදෙස් ලබා දී ඇත.

ඒ අනුව මෙම මාර්ගයේ සංවේදී පරිසර කලාපය තුල පිහිට කි.මී. 1.1 කොටසේ කිසිදු ඉදිකිරීමක් සිදු කොට නොමැති අතර එවැනි කටයුත්තක් ඉදිරියේදී හෝ සිදු නොකරන බව මහාමාර්ග අමාත්යාංශය නිවේදනය කලේය


නෙලුව - ලංකාගම මාර්ගය ඉදිකිරීමේදී පාරිසරික සංවේදී කලාපයේ ඉදිකිරීම් ජනපති නවත්වයි

Leave a Reply

Your email address will not be published. Required fields are marked *