Ray Jayawardhana, the Harold Tanner Dean of Arts and Sciences and professor of astronomy
ඇමැරිකාවේ කෝර්නල් විශ්ව විද්‍යාලයේ කලා හා විද්‍යා අංශයේ අංශාධිපති හා අභ්‍යවකාශ පිළිබඳ මහාචාර්ය, ශ්‍රිලංකාවේ උපන් රේ. ජයවර්ධන මහතා 2020 වසර සඳහා වන කාර්ල් සජන් පදක්කම්ලාභීයා (Carl Sagan Medal) ලෙස නම්කර තිබේ.
එම පදක්කම ඇමරිකානු අභ්‍යවකාශ සංගමයේ ග්‍රහ විද්‍යා අංශය සඳහා වන අතර, ඔහුට එම පදක්කම පිරිනමන ලද්දේ ග්‍රහ විද්‍යාවේ මහජන සන්නිවේදනය සඳහා ඔහුගේ විශිෂ්ඨත්වය වෙනුවෙන් ය.