මම අතුරුදන් නෑ, මම රාජගිරියේ ඉන්නවා – රතන හිමි (VIDEO)

මම අතුරුදන් නෑ, මම රාජගිරියේ ඉන්නවා - රතන හිමි

මම අතුරුදන් නෑ, මම රාජගිරියේ ඉන්නවා - රතන හිමි

තමන් වහන්සේ අතුරුදන් වී ඇති බවට ඇතැමුන් ගෙන යන ප්‍රකාශ සම්පූර්ණයෙන් අසත්‍ය බවත්, තමන් වහන්සේ වෙනදා මෙන්ම වැඩවසන රාජගිරියේ සදහම් සෙවණේ වාසය කරන බවත් පූජ්‍ය අතුරලියේ රතන හිමි සදහන් කර සිටිති.

සිය ෆේස්බුක් පිටුව හරහා විශේෂ වීඩියෝවක් මුදාහරිමින් උන්වහන්සේ මේ බව සදහන් කර සිටියහ.

මේ දිනවල අප‌ේ ජනබල පක්ෂයේ ජාතික ලයිස්තු මන්ත්‍රී ධූරය සම්බන්ධයෙන් විශාල ආන්දෝලනයක් මතුව ඇති අතර එය ලබා ගැනීමට ගලගොඩඅත්තේ ඥානසාර හිමියන් අතරත්, අතුරලියේ රතන හිමි අතරත් පක්ෂයේ මහලේකම් හිමි ලෙස සැකෙන වේදිනිගම විමලතිස්ස හිමි අතරත් දැඩි තරගයක් මතුව තිබේ.

About The Author

Leave a Reply

Your email address will not be published. Required fields are marked *