හලාල් සහතිකය පිළිබඳ ජනාධිපති කොමිසම මගින් හෙළි වූ තතු

හලාල් සහතිකය

හලාල් සහතිකය

හලාල් සහතික නිකුත් කිරීම මගින් සමස්ථ ලංකා ජම්මියතුල් උලමා සභාව මාසිකව රුපියල් ලක්ෂ 15 ක ආදායමක් උපයන බව, පාස්කු ප්‍රහාරය පිළිබඳ විමර්ශනයන් සිදුකරන ජනාධිපති කොමිසමේ පරීක්ෂණවලින් හෙළිවී ඇත.

ජාතික බුද්ධි අංශයේ හිටපු අධ්‍යක්ෂක ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති නිලන්ත ජයවර්ධන මහතා කොමිසම ඉදිරියේ සාක්ෂි දෙමින් මෙම පුවත හෙළි කර ඇත.

ආහාර වර්ග 4500 කට හලාල් සහතික නිකුත් කර ඇති බවද ඔහු පවසා ඇත. තවද ජම්මියතුල් උලමා සභාවෙහි වාර්ෂිකව ආයතන 213 ක් හලාල් සහතික ලබා ගැනීම සඳහා ලියාපදිංචි වන බවද ඔහු තවදුරටත් පවසා ඇත.
-තමිළ්වින්

About The Author

Leave a Reply

Your email address will not be published. Required fields are marked *