කාති අධිකරණ ක්‍රමය අහෝසි කරන ලෙස ඉල්ලා කොටුව දුම්රිය ස්ථානය ඉදිරිපිට විරෝධතා

ශ්‍රී ලංකාවේ ක්‍රියාත්මකව පවතින කාති අධිකරණ ක්‍රමය අහෝසි කොට, රටේ බුර්කාව පැළදීම පිළිබඳ පවතින ගැටලුව ද විසඳීමට බලධාරීන්ගේ අවධානයට යොමු කිරීම සඳහා කොටුව දුම්රිය ස්ථානය ඉදිරිපිට “රටට පක්ෂපාතී පුරවැසියන්” යන සංවිධානය විසින් විරෝධතා රැළියක් පවත්වන ලදී.
විරෝධතාකරුවන් බොහෝ දෙනෙක් කළු පැහැති ” අබායා ” සහ බුර්කාවලින් සැරසී විරෝධතාවයෙහි නියැලුනහ.
(ඩේලි මිරර්)