අපේ තරුපහේ ප්‍රජාතන්ත්‍රවාදය

අපේ තරුපහේ ප්‍රජාතන්ත්‍රවාදය

අපේ තරුපහේ ප්‍රජාතන්ත්‍රවාදය

ඡන්දය දෙන්නේ කාටද?

  • මම නම් දෙන්නේ මගේ —–ට. මට දේශපාලනයෙන් වැඩක්නෑ.
  • මම මගේ ගමේ මිනිහට දෙනව.
  • මම අපේ ලමයට රස්සාවදීපු ———ට.
  • මමනම් ලමය ඉස්කෝලෙට දමන්ට උදවු කරපුකෙනාට.
  • අපේ පාර කොන්ක්‍රීට් කරල දුන්න —–ට මම දෙනවා.
  • අපේ ගමට පිට්ටෙනිය හදල දුන්නෙ——මහත්තයා. එයාට දෙනවා.
  • අම්මගෙ මරනෙට ආවනෙ. ඒ හින්ද ——ට දෙනවා.
  • ඡන්දෙන් පස්සෙ දුවට රස්සාවක් දෙන්න පොරොන්දු උන හින්ද දෙනවා
  • මගෙ ප්‍රශ්ණෙදි පොලිසියෙන් උදවු අරන් දුන්නෙ——– මහත්තයානෙ.
  • කොහෙ දැක්කත් නම කියල කථා කරනවනෙ. නොදීම බැහැ.
  • අපේ සමිතියට පුටු දහයක්ම දුන්නනෙ. ඒ නිසා ඡන්දෙ දෙන්න එපායැ.
  • අපේ පරම්පරාවම ——–පක්ෂයේනෙ.
  • මිනිහ අපේ ජාතියේ කෙනෙක්නෙ. ඒ හින්ද දෙනව.
  • දුන්නෙ නෑ කියල දැනගත්තොත් හරි නෑනෙ. ඉතින් දෙනව.
  • කවුරු ආවත් කරන්නෙ එකමයිනෙ. හැමදාම දීපු එනටම දෙනව.
  • දෙන්ට කෙනෙක් නම් නෑ. ඒත් අඩුම වැරදි තියෙන එකට දෙනව.

    ———————-
    රටක් හෙටක් මොන කෙහෙල්මලකටද?

-නිශ්ශංක එම්. කැප්පෙටිපොල-
– img : FB ohwhatshappening –

About The Author

Leave a Reply

Your email address will not be published. Required fields are marked *