සාරි පොටක පැටලුනු අමෙරිකානු තානාපතිනිය

Ambassador Teplitz

Ambassador Teplitz

“2018 වසරේ තානාපති කාර්යාලයේ නිවාඩු සාදය සඳහා මා සැරසුනු සුන්දර සාරිය සිහිකරමින් #SareeTweet සමගින් විනෝදයට සහභාගිවන්නට මටද සිතුනි.” යනුවෙන් සටහන් කරමින් අමෙරිකානු තානාපතිනිය අලියානා ටෙප්ලිට්ස් මහත්මිය (Alaina B. Teplitz) තමන්ගේ ටිවිට්ටර් ගිණුමේ හා කොළඹ අමෙරිකානු තානාපති කාර්යාලයේ පෙස්බුක් ගිණුමෙහිද මෙම පින්තූරය පල කර තිබුණි.

Ambassador Teplitz
Ambassador Teplitz

About The Author

Leave a Reply

Your email address will not be published. Required fields are marked *