UN නියෝජිත

ලංකාවේ වනාන්තර ආරක්ෂා කිරීමට ලෝක මට්ටමේ මැදිහත් වීමක් අවශ්‍ය බව විපක්ෂ නායක UN නියෝජිතවරියට කියයි

එක්සත් ජාතීන්ගේ සංවිධානයේ නේවාසික නියෝජිතවරිය වන හනා සිංගර් මහත්මිය ඇතුළු විශේෂ නියෝජිතයින් පිරිසක් (සැප්: 23) විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා...