Tubarial salivary glands

මිනිස් සිරුරේ අළුත් ඉන්ද්‍රියක්..!

මිනිස් සිරුරේ ඇති අළුත් අවයවයක් නෙදර්ලන්ත පිළිකා පර්යේෂණ ආයතනයේ පර්යේෂකයන් විසින් සොයාගෙන තිබේ. නෙදර්ලන්ත පිළිකා ආයතනයේ පර්යේෂකයන් විසින් සිදුකළ ටියුමර්...