Sivachandran Sivagnanam

ඔබ මොනවද කරන්නේ ? මම මන්ත්‍රීවරයෙක් – සුනිල් හඳුන්නෙත්ති

මම අභ්‍යන්තර පුහුණු වෛද්‍යවරයෙකු ලෙස 2009 දී ජයවර්ධනපුර රෝහලට බැඳුනෙමි. එදා දවස කාර්යබහුල දවසක්. බැලීමට ඇති ඇඩ්මිෂන් ෆයිල් ගොඩක් ඉදිරියේ...