ලාංකීය වැසියන් දිනපතා භාවිතයට ගන්නා ලුණු ප්‍රමාණය දෙගුණයක් වශයෙන් වැඩි වී ඇති බව බොරැල්ල වෛද්‍ය පර්යේෂණ ආයතනය සිදු කළ නව අධ්‍යයනයේදී දක්වා තිබේ. ලෝක සෞඛ්‍ය සංවිධානයට අනුව, එක් පුද්ගලයෙකුට එක් දිනකට ලුණු 5gක් පමණක් අවශ්‍ය ...