ලංකා සතොස ආයතනය සදහා සහල් ආනයනය කිරීමේදී සිදුවූ වංචාවක් සම්බන්ධයෙන් සිදුකෙරෙන විමර්ශනයකට අදාලව ප්‍රකාශයක් ලබාදීම සදහා රිෂාඩ් බදියුදීන් මහතා අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට ඊයේ දින (20/06/2020) පැමිණි අතර පැය 5ක පමණ ප්‍රකාශයක් ලබා දීමෙන් අනතුරුව ඔහු ...