RCEP – Regional Comprehensive Economic Partnership

ආසියා – පැසිෆික් රාජ්‍යයන් එක්ව ලොව විශාලතම වෙළඳ ගිවිසුමට අත්සන් තබලා

වියට්නාමයේ හැනොයි නුවරදී පැවැත්වුණු අග්නිදිග ආසියානු රාජ්‍යයන්හි රාජ්‍ය නායක සමුළුවේ (ASEAN) අවසන් දිනයේදී එහි සාමාජිකයන්ගේ සහභාගීත්වයෙන් දැවැන්ත නිදහස් වෙළෙඳ ගිවිසුමකට...