iccpr

අවශ්‍ය වෛද්‍ය පහසුකම් නොමැතිව රෝගාතුරව මාස 5ක කාලයක් තිස්සේ බන්ධනාගාර ගතව සිටින රම්සි රාසික්

වැලිකඩ බන්ධනාගාර රෝහලෙහි ප්‍රතිකාර ලබන සමාජ ක්‍රියාකාරී රම්සි රාසික් හට අවශ්‍ය වෛද්‍ය ප්‍රතිකාරයන් නොමැතිව දුක් විඳින බව පැවසේ. ඔහුගේ අතෙහි...