යම්කිසි දේශීය කර්මාන්තයක් වැසීගෙන යනවනං, ප්ලීස් ඒ කර්මාන්තෙ වැසීගෙන යන්න ඉඩ දෙන්න. ඒක එහෙම වෙන්නෙ හේතුවක් උඩ. මිනිස්සු ආදේශක භාණ්ඩ වලට යොමු වෙන්නෙ භාවිතාවේ පහසුව, ලාභය, ඉක්මන වැනි විවිද සාධක මත. දේශීයව නිපදවෙන ඒ භාණ්ඩය ...