covid response sri lanka

කොරෝනා පාලනය කර දරුවන් පාසල් යැවූ දකුණු ආසියාවේ එකම රට ශ්‍රී ලංකාව – UNICEF

COVID-19 සඳහා ඵලදායී ලෙස ප්‍රතිචාර දැක්වීම පිළිබඳව ශ්‍රී ලංකාවට සුබ පතන බව යුනිසෙෆ් සංවිධානය පවසයි. එමඟින් නැවත වතාවක් පාසල් විවෘත...