Consultative committee

සමහරු හිතාගෙන ඉන්නේ අපි මොන්ටිසෝරි ගිහිල්ලා පාර්ලිමේන්තු ආපු අය කියල – ඇමති සුසිල්ගෙන් ප්‍රහාරාත්මක කතාවක්

අධ්‍යාපන රාජ්‍ය ඇමති සුසිල් ප්‍රේම්ජයන්ත පසුගිය ඔක්තෝබර් 22 වෙනිදා පාර්ලිමේන්තුවේදී ප්‍රහාරාත්මක කතාවක් සිදුකර ඇත. එදිනට ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 20 වෙනි සංශෝධනය...