CNN පුවත් සේවය

ලංකාවේ ඖෂධ හිඟය නිසා ඉදිරියේදී කෝවිඩ් මරණවලටත් වඩා වැඩි මරණ ගණනක් වාර්තා වේවි – CNN

ශ්‍රී ලංකාවෙන් වාර්තා වූ කෝවිඩ් මරණ 16,000 ටත් වඩා වැඩි මරණ සංඛ්‍යාවක් ඉදිරියේදී රට තුළ පවතින උග්‍ර ඖෂධ හිඟය හේතුවෙන්...