Bridelia stipularis-Phyllanthaceae (වැල් කෑල)

වඳ වී ගිය ශාකයක් අවුරුදු 166කට පසු ගෙවත්තකින් මතුවෙයි

කෑල විශේෂයට අයත් Bridelia stipularis-Phyllanthaceae (වැල් කෑල) ශාකය අවුරුදු 166කට පසු කෑගල්ලේ ගෙවත්තකින් සොයාගෙන තිබේ. මේ ශාකය තහවුරු කර ගැනීම...