bbc report on corona

ආහාර ඇසුරුම් ඇල්ලීමෙන් කොරෝනා බෝවීමේ අනතුරක් තිබේද? – BBC වාර්තාව

ආහාර ඇසුරුම්වලින් කොරෝනාවෛරසය හමුවූ බවක් මෑතදී චීනයෙන් වාර්තා විය. එම වෛරස් හමුවී තිබෙන්නේ දකුණු අමෙරිකාවෙන් චීනයට ආනයනය කොට ඇති ශීත...