ෆේල් නෑ

“මම ෆේල් නෑ. දැන් ඩබල් PhD කරන්නේ; මම කිසි වෙලාවකවත් පාස්කු ඉරිදා වික්කේ නෑ” – ජනපති ගෝඨාභය රාජපක්ෂ

ඇතැමුන් තමන් "ෆේල්" බව කීව ද, තමන් ෆේල් නොමැති බව ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා සෙනසුරාදා (මාර්තු 06) ප්‍රකාශ කළේය. ජනාධිපති‍වරයා...